Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි 

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. <br><br> සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බවද ශාසන ඉතිහාසයේ සදහන් වේ.

from AdaDerana RSS https://ift.tt/SIkZlt8
via IFTTT

Post a Comment

0 Comments