Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ලබන 17 වන සඳුදා සිට හුදකලා කරන සහ හුදකලාබවින් නිදහස් කරන ප්‍රදේශ

 


2021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා

Post a Comment

0 Comments