Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. <br><br> පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය.

from AdaDerana RSS https://ift.tt/0IYytZQ
via IFTTT

Post a Comment

0 Comments