Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

අද කාලගුණය

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

from AdaDerana RSS https://ift.tt/EFD4JL6
via IFTTT

Post a Comment

0 Comments