Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. <br><br> බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

from AdaDerana RSS https://ift.tt/BRrkoFI
via IFTTT

Post a Comment

0 Comments