ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. <br><br> තුවාල ලැබූවන් මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.from AdaDerana RSS https://ift.tt/TPSFxoy
via IFTTT
0 Comments