Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ කිහිපයකට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේදී වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

from AdaDerana RSS https://ift.tt/a07l5C8
via IFTTT

Post a Comment

0 Comments