Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ රැසකට අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

from AdaDerana RSS https://ift.tt/f1AsLSb
via IFTTT

Post a Comment

0 Comments