Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ජනපති දිවයිනෙන් පිටව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

from AdaDerana RSS https://ift.tt/MlYkvSb
via IFTTT

Post a Comment

0 Comments