Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය  කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

from AdaDerana RSS https://ift.tt/aq7dzjG
via IFTTT

Post a Comment

0 Comments