Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන් - ජනපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. <br><br> එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

from AdaDerana RSS https://ift.tt/3mjoDpA
via IFTTT

Post a Comment

0 Comments