Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ශ්‍රී ලංකාවට ලකුණු 140ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කර ගැනීමට සමත් විය.

from AdaDerana RSS https://ift.tt/kcIyzU0
via IFTTT

Post a Comment

0 Comments