මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරව්ල රෝහලට ඇතුලත් කිරිමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.from AdaDerana RSS https://ift.tt/hC3pFDJ
via IFTTT
0 Comments