අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. <br><br> ඒ අනුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.from AdaDerana RSS https://ift.tt/EKFUeAx
via IFTTT
0 Comments