Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට - අපරාධ කල්ලි අතර ගැටුමක් බවට තොරතුරු

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. <br><br> ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

from AdaDerana RSS https://ift.tt/LwOm47S
via IFTTT

Post a Comment

0 Comments