Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

අදත් අලුයම වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි යුවලක් ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. <br><br> පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

from AdaDerana RSS https://ift.tt/bYlM1tv
via IFTTT

Post a Comment

0 Comments