Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

නාවින්න වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

from AdaDerana RSS https://ift.tt/pSQoeBf
via IFTTT

Post a Comment

0 Comments