බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. <br><br> කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු-මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවය.from AdaDerana RSS https://ift.tt/qjlTrmP
via IFTTT
0 Comments