Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවකට බදුදීමේ සිද්ධියට අදාළ නඩුවට දුන් නියෝගය

කම්කරු අමාත්‍යාංශයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් මත බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර අදාළ නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රශ්නකර තිබේ.

from AdaDerana RSS https://ift.tt/f7k1tmE
via IFTTT

Post a Comment

0 Comments