Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

අද ප්‍රදේශ කිහිපයකට සුළු වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. <br><br> කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

from AdaDerana RSS https://ift.tt/fSC1hyA
via IFTTT

Post a Comment

0 Comments