Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

මින්නේරිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 26ක් රෝහලට

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. <br><br> අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය  සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.

from AdaDerana RSS https://ift.tt/OAgJTQP
via IFTTT

Post a Comment

0 Comments