Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. <br><br> වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

from AdaDerana RSS https://ift.tt/MQ2VXYv
via IFTTT

Post a Comment

0 Comments