Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

අද ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. <br><br> වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

from AdaDerana RSS https://ift.tt/bHeS8O9
via IFTTT

Post a Comment

0 Comments