Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. <br><br> කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

from AdaDerana RSS https://ift.tt/iJpEVft
via IFTTT

Post a Comment

0 Comments