30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. <br><br> මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2024 වර්ෂයේ ජනවාරි මස 01 වනදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්, රූපවාහිනී වැඩසටහන් හා ටෙලිනාට්‍ය යනාදියයි.from AdaDerana RSS https://ift.tt/gElM1cN
via IFTTT
0 Comments