Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

පොලීසිය හා පාතාලය අතර ගැටුමක් - අතුරුගිරියේ දී තරුණයෙකු මරුට

 

පොලීසිය හා පාතාලය අතර ගැටුමක් - අතුරුගිරියේ දී තරුණයෙකු මරුට




31වන දා රාත්‍රියේ පාතල සාමාජිකයකු සොයා මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිදුකල වැටලීමකදී එම එකකයේ අයෙකු බර පතල තුවල ලබා පාතාල සාමාජිකයකු මිය ගොස් තිබෙනවා. 

පසුව සිදු කළ විමර්ශන අනුව ටී 56 ගිනි අවියකින්  මොහු පොලිසීය වෙත වෙඩ් තබා ඇති බව හඳුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමේ සිදුවීම සහ මීට පෙර කඩුවෙල හෝටලයකදී සිදුවූ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැ ක කරයි.
අතුරුගිරිය පොලිස් වසමේ මාලබේ ප්‍රදේශයේ  (31) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිව තිබෙන ආරවුලක් බවද පොලිස් උසස් නිලධාරියෙකු දන්වා ඇත.

Post a Comment

0 Comments