Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

කොරෝනා රෝග ලක්ෂණ තිබේ නම් එන්නත ගැනීමෙන් වලකින්න

 

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි සැක සහිත පිරිස එන්නත ලබාගැනීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත. වැඩි විස්තර  


Post a Comment

0 Comments